Sunday, 20 March 2022


පොල්ගහවෙල නගරයේදී අද (20) සිදුවු මාරක අනතුරක් CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පොල්ගහවෙල සිට අලව්ව දෙසට ගමන්ගත් යතුරුපැදියක් මෝටර් රථයක් ඉස්සර කිරීමට යෑමේ දී යතුරුපැදිය මෝටර් රථයේ පසුපස ගැටෙයි.
පසුව යතුරුපැදිය මාර්ගයේ අනෙක් පසට විසි වී යන අතර, එ් සමගම කොළඹ සිට අනුරාධපුර දෙසට ධාවනය වන ලංගම බස් රථයකට යතුරුපැදියේ ගමන්ගත් අයෙකු යටවී අනතුර සිදුවේ.
යතුරුපැදියේ ගමන්ගත් අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදුව නොමැත.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 20 හැවිරිදි වද්දෙණිය, හැලමඩ ප්රදේශයේ පදිංචි තරුණයෙකි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...