Tuesday, 5 April 2022

මහජන හදිසි අවස්ථා තත්ත්වය ඊයේ (05) මධ්යම රාත්රියේ සිට ඉවත් කරයි.


දැනට පනවා ඇති "මහජන හදිසි අවස්ථා තත්ත්වය " ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනූව මහජන හදිසි අවස්ථා තත්ත්වය (05) මධ්යම රාත්රියේ සිට ඉවත් කර ඇත.
පසුගිය 01 වනදා ශ්රී ලංකාව තුළ "මහජන හදිසි අවස්ථා තත්ත්වයක්" ප්රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කළේය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...