Friday, 1 October 2021

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්
October 1, 2021
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව අනුමත කර තිබේ.
ලෝක බැංකුවේ විධායක මණ්ඩලය අදාළ අනුමැතිය ඊයේ (30) ලබාදුන් බව සඳහන් විය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සැපයුම්දාමයන් එකිනෙකට සම්බන්ධ කිරිම සඳහා ආරක්ෂාකාරී, දේශගුණික බලපෑම්වලට ඔරොත්තුදෙන මාර්ග පද්ධතියක් සැකසීම සඳහා වූ අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්යාපෘතිය (Inclusive Connectivity and Development Project) යටතේ එම ණය මුදල් අනුමත කර තිබුණි.

මෙම ව්යෘපාතිය මගින් ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක වල ග්‍රාමීය ප්‍රදේශයන් හි ජිවත්වන මිලියන 16 ක ජනතාවකට ප්‍රරතිලාභ ගෙනදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...