Monday, 18 October 2021

කොළඹ - හොරණ මාර්ගයේ කොහුවල මංසන්ධිය හරහා රථවාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර තිබේ.


මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ, ඔක්තෝබර් මස 21 වන දා සිට පොදු ප්‍රවාහන බස්රථ හැර සෙසු වාහන ගමනාගමනය සීමා කරන බවය.

ඔක්තෝබර් මස 21 වනදා සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කෙරෙනු ඇත.

ඊට හේතු වී ඇත්තේ, කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් ආරම්භ කිරීමයි.

මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටින්නේ, මේ හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කර ඇති අතර හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...