Friday, 31 December 2021


 





   
තනි එන්ජින් ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්තාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික ළාබාලතම ගුවන් නියමුවරිය සාරා රදෆර්ඩ්  මෙනවිය (30දා) උදෑසන නවයට පමන රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කොයිම්බතුර් බලා යළි ගමන් ඇරඹුවාය.

ඇය ලංකාවේ දින දෙකක් ගත කල අතර  එහිදී ලංකාවේ තේ බොහොම රසවත් බවත් එම අත්දැකීම ඇයගේ සිත් ඇදගත් බවත් ඇය පැවසීය.

ඇයගේ චාරිකාවේදී ලංකාව 40 වැනි රට වු අතර ඉන්දියාව 41 වන රට ලෙස සනිටුහන්ව ඇත.  ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා තවත් රටවල් 12කට යාමට නියමිතය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...