Friday, 17 December 2021

 

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාගැනීම ඇතුළු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සපයන සේවාවන් මාර්ගත ක්‍රමයට ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.


විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.rgd.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල ලේඛණ ඉල්ලුම් කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව එම ලේඛණ ශ්‍රී ලංකාව තුළ පමණක් බෙදාහරින බවත් වැඩි දුරටත් පැවසීය.


යොහාන් භාසුර.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...