Wednesday, 26 January 2022


අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ලබන 27 වැනි දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ය.


හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 17 වැනි දින ඇය අභාවප්‍රාප්ත විය.


දේහය ඇයගේ ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට නියමිත ය.


විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...