Friday, 4 February 2022


ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් වලින් විශාල වන්දනාකරුවන් පිරිසක් අද(04දා) දිනයේද පැමිණි අතර,එසේ පැමිණි වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා යාමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.


සති අන්ත දිර්ඝ නිවාඩුව වෙනුවෙන් ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටියි.


ශ්‍රි පාදස්ථානය කාරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එලෙස වන්දනාකරුවන් පැමිණි රථ වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමිටර් 4 පමණ දුරට ගාල් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

 

හැටන් රංජිත් රාජපක්ෂ

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...