Tuesday, 15 February 2022


මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන් අප අතරින් සමුගෙන මෙම මස 16 වැනිදාට වසර තිස් හතරක් සපිරේ. සිංහල සිනමාවේ අතිශය ජනප්රිය නළුවෙකු ලෙස මහත් ජනාදරයට පාත්රවූ විජය කුමාරතුංගයන් සදාකාලික සිනමා තරුවක් බව නොරහසකි. ඔහු. නොමැතිවීම නිසා සිනමාවේ ඇතිවුණු අඩුව මෙතෙක් එලෙසමය. තරු ගුණය මෙන්ම මනුෂ් ගුණාංගයන් සපිරි මනුෂ්යයකු ලෙසද ඔහු වඩාත් ප්රකටය. අමානූෂීය අන්දමින් ඝාතනයවී වසර තිස් හතරක් ගතවූ තැනද විජයගේ ජනප්රියත්වය මදක් හෝ අඩුව නැති බවනම් සැබෑය.

විජය කුමාරතුංගයන්ගේ චරිතාපදානය "විජය සිනමාවේදියා සහ දේශපාලනඥයා - නොනිමි ගමනක පිය සටහන්" ග්රන්ථය අමර සිසිල් සම්පත්ගේ රචනයකි. මෙම කෘතියේ ප්රථම ජනගතකරණය මීට වසර 28කට පෙර සිදුවිය. විජය ගුණ සැමරුම් විජය කුමාරතුංගයන්ගේ බිරිය වන හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ප්රධානත්වයෙන් සිදුකරනු ලබයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...