අලව්ව-ගිරිඋල්ල මාර්ගයේ පරමාඋල්ල ප්‍රදේශයේදී 28 සවස පාසල් වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් හැපීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු අලව්ව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නවතල්වත්ත,උඩගංකන්ද පදිංචි කේ.පී.ප්‍රියංකර නැමැති 28 හැවිරිදි තිදරු පියකු හා එම ලිපිනයේම පදිංචි 32 හැවිරිදි එම්.පී.සිරිනිමල් නැමැති විවාහක තැනැත්තකු බව පොලිසිය පවසයි.
පාසල් වෑන් රථය ගිරිඋල්ල දෙසට ගමන් කරමින් තිබියදී ඉදිරියෙන් වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථය නවතා තිබූ ටිපර් රථයකට ඉස්සර කිරීමට ගොස් වෑන් රථයේ හැපීමෙන් මෙම අනතුර සිදු වූ බව පරීක්ෂණ පවත්වන අලව්ව පොලීසිය පවසයි.
පාසල් වෑන් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට
එස්.එස්.අබේකෝන්
Two passengers of a three-wheeler were killed after being hit by a school van and a three-wheeler in the Paramaulla area on the Alawwa-Giriulla road on the evening of the 28th, Alawwa Police said.
The deceased have been identified as KP Priyankara, 28, a resident of Udagankanda, Nawatalwatta, and MP Sirinimal, 32, a resident of the same address.
The Alawwa Police stated that the accident had taken place when the school van was traveling towards Giriulla when it had collided with a tipper truck which had overtaken the oncoming three wheeler.
Two killed in school-van-three-wheeler collision
(Upeksha Wijesinghe)
No comments:
Post a Comment