Tuesday, 1 March 2022


රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම් ඇති වුණු පළමු දින 5 තුළදී රුසියානු හමුදා භටයින් 5710 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි යුක්‍රේන ආරක්ෂක නිලධාරීහු පවසති.

යුක්‍රේන ප්‍රකාශකයෙකු ෆේස්බුක් ඔස්සේ පළ කළ වීඩියෝවක දැක්වෙන්නේ, රුසියානු භටයින් 200කට අධික පිරිසක් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගත් බව ය.

ඊට අමතරව, රුසියාවට අයත්, යුද්ධ ටැංකි 198ක්, ගුවන් යානා 29ක්, සන්නද්ධ රථ 846ක් සහ හෙලිකොප්ටර් 29ක් විනාශ කළ බව ද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...