රටට විදේශ විනිමය අවශ්යයි. ඒ සඳහා අපනයන කර්මාන්ත ශක්තිමත් කළ යුතුයි.
බොහොමයක් අපනයන ආයතන කටයුතු කරන්නේ සුළු පරිමාණ නිෂ්පාදකයන් සමඟ.
දවසේ වැඩ කරන පැය දහයක් ඒ මිනිස්සුන්ට විදුළිය නැතිවුණාම ඒ මිනිස්සු තමන්ගෙ නිෂ්පාදන ගේන්නෙ කොහොමද කියල මේ තකතීරුවන්ට තේරෙන්නෙ නෑ.
නිෂ්පාදන වැඩි නොකර රටේ ආර්ථිකය සරු කරන්නෙ සල්ලි අච්චු ගහල කියල වෙන්ති හිතාගෙන ඉන්නෙ.
මහ බැංකුව කියල විසාල ගොඩනැගිල්ලක් කොටුවෙ ජනාධිපති මන්දිරේ ඉස්සරහ තියෙනව.
ඒකෙ වැඩ කරන ආචාර්යවරු මහාචාර්ය වරු සහ නිළධාරින් දහස් ගාණක් රටේ බදු ගෙවන ජනතාවගෙ සල්ලි වලින් පවුල් රකිනව.
අඩු තරමෙ මේ නිළධාරි පැලැන්තියටවත් මේ ඇමෙරිකන් කපුටාවයි බක පණ්ඩිත අච්චු බාස් කබ්බාවයි මේ තත්වය ගැන දැනුවත් කරන්න බැරි නම් ගෙවන පඩියත් රටට සාපයක්.
No comments:
Post a Comment