Tuesday, 29 March 2022


ඉන්දියාවෙි සිරගතව සිටින මත්ද්රව්ය ජාවාරම් කරැ⁣වකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්රධාන ගොලයකු විවිධ වර්ගයේ මත්ද්රව්ය සමග බ්ලූමැන්ඩල් මල්ලිකා කඩේ ,ඉබ්බගේ වත්ත ,රෙඩ්බානා ඇල ප්රදේශයේදී මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය කියයි.

හෙරොයින් ග්රැමි 13ක් අයිස් මත්ද්රව්ය ගෑමි 01ක් කේරළ ගංජා ගෑමි 22ක් PREGA TABLETS 160ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27ක සැකකරු එම මත්ද්රව්ය ජාවාරම්න් උපයාගත් රුපියල් එක්ලක්ෂ පන්දාස් දෙසීයක මුදලක් ජංගම දුරකතන 03ක් සමග අත්අඩංගුවට ගෙන ඇත
කිඹුලා ඇලේ ගුණා නැමැත්තාට 1999වසරේ කොළඹ නගර සභා පිටියේදී පැවති මහජන රැස්වීමකදී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවුණු මරාගෙන මැරෙන
ප්රහාරය සමිබන්දයෙන්ද චෝදනා එල්ලවී සිටි.


බිමල් ශ්යාමන් ජයසිංහ


Police Special Task Force (STF) has nabbed a drug lord and a key figure in the Crocodile Cane gang involved in a number of organized crime in India with a stockpile of cash at Blumendel Mallika Kade, Ibbagewatta, Redbana Ela area.

The 27 year old suspect who was in possession of 13 grams of heroin, 01 village of ice drugs, 22 villages of Kerala cannabis and 160 PREGA TABLETS was arrested with Rs. Kimbula Ale Guna was also accused of carrying out a suicide attack targeting the then presidential candidate Chandraka Bandaranaike Kumaratunga at a public meeting held at the Colombo Municipal Council grounds in 1999.


(Upeksha Wijesinghe)

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...