Sunday, 13 March 2022


ආසියානු කලාපයේ හොඳම චිත්රපටයට හිමි සම්මානය 'ද නිවුස්පේපර්' හිමිකර ගනී

බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී ආසියානු කලාපයේ හොඳම චිත්රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට 'ද නිවුස්පේපර්' චිත්රපටය සමත්විය.
'ද නිවුස්පේපර්' චිත්රපටය අමාත්ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ අතර සම අධ්යක්ෂණය සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර ගේය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...