Tuesday, 1 March 2022


ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම March 01 දිනයේ දී සිය කර්මාන්ත ශාලා 14 ක කටයුතු හදිසියේම අත්හිටුවීමට පියවර ගන්නා ලදී.

මෙහිදී ටොයෝටා හි අනුබද්ධ සමාගම් වන Hino Motors සහ Daihatsu Motor හි ජපානයේ ඇතැම් කර්මාන්තශාලාවල මෙහෙයුම් කටයුතු ද නවත්වා තිබේ.
Toyota සමාගමේ ප්රධාන සැපයුම්කරුවකු වන Kojima Industries හි අමතර කොටස් සැපයුම් කළමනාකරණ පද්ධතියට බාධා පමුණුවමින් එල්ල වී ඇති සයිබර් ප්රහාරයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සමාගම කටයුතු කර තිබේ.
කෙසේවෙතත් March 02 දිනයේ දී සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව Toyota සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...