Friday, 8 April 2022

ජපානයට ඇතුළුවීම සඳහා රටවල් 106කට යළි අවසර


ජපානය රටවල් 106ක අනේවාසික විදේශිකයන්ට ජපානය වෙත ඇතුළු වීමට අවසර දෙන බව එරට රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

මෙතෙක් කොවිඩ්-19 සීමාවන් හේතුවෙන් ජපානය රාජ්යයන් රැසක සංචාරකයන්ට එරටට ඇතුළු වීම තහනම් කර තිබුණු අතර, ඒ අනුව 08දා සිට මෙම තහනම ඉවත් කෙරෙන බව පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...