මාස 8ක කාලයක් සඳහා දිගු කාලීන කොන්ත්‍රාත් පදනම යටතේ පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සැපයුම්කරුවෙකු වන එමීර් රාජ්‍යයේ M/s. OQ Trading Limited සමාගම් වෙත ප්රදානය කිරීමට අදාළ යෝජනාව බලශක්ති අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
ඔස්ටේන් 92 වර්ෂයේ මෙම බැරල් තොගය පෙබ. 15 වන දා සිට ඔක්. 14 දක්වා වන මාස 8ක කාලයක් සඳහා අදාළ සමාගමෙන් ආනයනය කිරීමට නියමිත ය.
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment