Sunday, 24 April 2022

මලල ක්රීඩිකාවක් සියදිවි නසා ගනී !


කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගත් කෞෂල්යා මධූෂානි සියදිවි හානිකර ගෙන තිබේ.

අන්තර් ජාතික මලල ක්රීඩා තරග නියෝජනය කළ ඇය කුලියාපිටි ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි ක්රීඩිකාවකි.
අප කළ විමසීමකදී කුලියාපිය පොලීසිය පැවසූවේ එම මරණය සියදිවි හානිකර ගැනීමකින් සිදුවූ වුවක් බවය.
ඇය මීටර් 400 කඩුලු මතින් දීවිමේ තරග ඉසව් කිහිපයක් සඳහා ශ්රී ලංකාව නියෝජනය කර ඇති අතර, එහිදී පදක්කම් රැසක් දිනාගෙන තිබේ.
මීටර් 400 කඩුලු මතින් දිවීමේ, 2014 ආසියානු කණිෂ්ට ශූරතාවයේ රිදී පදක්කම, 2016 දකුණු ආසියානු මලල ක්රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම හා 2016 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම ද ඇය විසින් දිනාගෙන ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...