Monday, 25 April 2022

විදුලි කපන වේලාව වෙනස් වෙයි !


අද (25) දිනයේ සිට දින තුනක් සැලසුම් කළ දෛනික විදුලි කප්පාදුව පැයකින් අඩු කිරීමට තීරණය කර තිබේ.


ඒ අනුව අද දිනයේ සිට දින තුනක් විදුලි කප්පාදුව සිදුවනේ පැය 03 මිනිත්තු 20 ක කාලයක් පමණක් බව එම මණ්ඩලය සඳහන් කළේය.

එහිදී A සිට L දක්වා කලාපවලට සහ P සිට W කලාප සඳහා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහාම පස්වරු 5.30 සිට රාත්රී 9.30 දක්වා පැයයි මිනිත්තු 20 කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර කොළඹ නගරය ආශ්රිතව අදාළ දින තුන සඳහා උදෑසන 6 සිට රාත්රී 9 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...