Friday, 29 April 2022

“අගමැති ඉවත් කර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති එකඟ වුණා” – මෛත්රී !


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (අප්‍රේල් 29) පැවති සාකචිඡා සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
යේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේශ්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, නව අග්‍රාමාත්‍යවරයෙකු සහ නව අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තකාලින ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝණ්ඨාභය රාජපක්ෂය මහතා එහිදී එකහ වූ බව ය.

රට පාලනය කිරීමට ජනාධිපතිවරයාට සහ නව අමාත්‍ය මණ්ඩලයට සහය විම සඳහා ජාතික සභාවක් පත් කිරීමට ත් එහිදී එකහ වූ බව මෙත‍්‍රිපාල සිරිස්න මහතා පැවසීය.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ පන්ස 11ක නායකයින් සාකචිඡාවක නිරත වූ අතර එහිදි එකහතාවන්ට එළඹී තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...