Friday, 8 April 2022

බ්රිතාන්යය ලංකාවේ රුපියල බිංදුවටම දමයි! ලෝකයේ දුර්වලම මුදල් ඒකකය බව කියයි!


ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්රී ලංකා රුපියල බව බ්රිතාන්යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් දිනෙන් දින රුපියලේ අගය ඉතිහාසගත ලෙස අවප්රමාණය වීම ශ්රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතු වී ඇතැයි ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි.
රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්රමාණය වී තිබෙනවාට වඩා ශ්රී ලංකා රුපියල අවප්රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...