Friday, 22 October 2021

අද (ඔක්. 22) කොළඹ වරාය නගරයේදි ඔවුන්ට එන්නත් ලබා දිම ආරම්භ කර ඇත. 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබීමට පෙර සයිනොෆාම් එන්නත මුල් වරට ලබා දුන්නේ මෙරට සිටින චීන ජාතිකයින්ට බවත් ඒ අනුව, චීන තානාපති කාර්යාලයෙන් එම චීන ජාතිකයින්ට එහි තෙවන මාත්‍රාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සදහන් කර ඇත.

 

ඇය සඳහන් කළේ, කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු චීන ජාතිකයින්ට අමතරව ඉන් පිටත චීන ජාතිකයින් ද එන්නත ලබා ගැනීම සඳහා චීන තානාපති කාර්යාලයෙන් යොමු කළ බව ය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, අද දිනයේදී චීන ජාතිකයින් 3,000ට ආසන්න සංඛ්‍යාවකට සයිනොෆාම් එන්නතේ තෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කළ බව ය.

 


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...