Thursday, 21 October 2021

ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යයම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.


ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.
කෙසේ වුවත් සුපර් ඩිසල් සහ Octane 95 පෙට්ට්‍රල් මිල ඉහල නොදැමීමට සමාගම තීරණය කර තිබේ.
Octane 92 පෙට්ට්රල් ලීටරයක් – Rs. 162.00
ඩිසල් ලීටරයක් – Rs. 116.00

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...