ඊයේ දිනය තුළ සිදුවූ තවත් කොවිඩ් මරණ 23ක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
එම මරණ අතර කාන්තාවන් 12
දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු වන බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, මෙරටින්
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 13,892ක් දක්වා ඉහළ ගියේ ය.
අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 532ක් හඳුනාගෙන තිබේ.
No comments:
Post a Comment