වසර 6කට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් අද (නොවැ. 1) සිට යළිත් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සඳහන් කළේ, ඒ අනුව මගීන් 200
දෙනෙකු රැගත් පළමු ගුවන් යානය පැරීසියේ Charles de Gaule ගුවන්තොටුපළ සිට මෙරටට පැමිණ ඇති බව ය.
අද අලුයම එම ගුවන්යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.
SriLankan
Airlines 12 hours ago
Resuming direct
flights between France & Sri Lanka after six years, SriLankan Airlines
flight from Charles de Gaulle Airport arrived at BIA with 200 passengers this
morning. #SriLankan Airlines #1Fly SriLankan #FlySafe #TravelSriLanka
No comments:
Post a Comment