Wednesday, 17 November 2021


රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදි ඔන්ලයින් ක්‍රමය භාවිත කරමින් මුදල් ගෙවීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම නව ක්‍රමවේදය ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ප්‍රථමයෙන් මෙම නව ක්‍රමවේදය අධිවේගී මාර්ගයේ සිදුවන රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

අනෙකුත් මාර්ග සඳහා මෙම ක්‍රමය සලකා බැලිමට සාකච්ඡා වෙමින් පවතින බව ද අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...