Friday, 14 January 2022


 

ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ වීසා නැවතත් අත්හිටුවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.


එසේම නොවැක් ජෙකොවිච් හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවුරුදු 3ක තහනමක් පැනවීමටද කටයුතු කළ හැකි බවද එරට ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...