සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි ජනන කටයුතු අද පස්වරුවේ නැවත වරක් නතර කෙරිණි.
ඉන්ධන නෙැමැතිකම හේතුවෙන් එම බලාගාරවල ජනන කටයුතු නතර කෙරුණු බව ලංවීම ප්රකාශකයෙක් පැවැසීය
සපුගස්කන්ද බලාගාරය දැවිතෙල් භාවිතයෙන් ද කැලණිතිස්ස බලාගරය ඩීසල්වලින් ද විදුලි ජනනය සිදුකරයි.
මෙම බලාගාර දෙක ක්රියාවිරහිතවීම නිසා ජාතික විදුලිය පද්ධතියට මෙගා වොට් 100ක පමණ ධාරිතාවක් අහිමිවේ.
No comments:
Post a Comment