අබුඩාබි ගුවන් තොටුපොල ආසන්යට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව අබුඩාබි පොලිසිය සඳහන් කරයි.
මෙම ප්‍රහාරයෙන් ඉන්ධන ප්‍රවාහනය කරන ට්‍රක් රථ තුනක් පුපුරාගොස් ඇති අතර ප්‍රහාරයේ වගකීම යේමනය මූලික කරගෙන ක්‍රියාත්මක වන හවුතී සංවිධානය විසින් භාරගෙන ඇති බව අබුඩාබි බලධාරීන් පවසයි.
ප්‍රහාරයෙන් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සහ එක් පාකිස්ථාන ජාතිකයෙකු මරණයට පත්ව ඇති බවත් තුවාල කරුවන්ගේ අනන්‍යතාව තවමත් තහවුරුකරගනිමින් සිටින බවද එරට බලධාරීන් සඳහන් කරයි.
No comments:
Post a Comment