Sunday, 13 February 2022


මිනිස්සුන්ට වහ කැව්වත් බලධාරීන්ට ගාණක්වත් නෑ!

අමු කොළ පැහැ කෙසෙල් කැන් පැය 2ක් ඇතුළත රසායනික යොදා ඉදවා ජනතාවට විකුණන ජාවාරමක් සිය කැමරාවට හසු කර ගැනීමට හිරු නාළිකාව සමත්ව ඇත.
පිටකොටුව මැනිං වෙළෙදපොළේ මෙම නීති විරෝධී කටයුත්ත සිදු වන බවත්, කිසිදු බලධාරියකු මේ පිළිබදව සොයා නොබලන බවත් එහිදී දැකගන්නට පුලුවන.
අන්නාසි ගස්වල මල් හටගැනීම සදහා විදින රසායනිකයක් මෙසේ කෙසෙල් ඉදවීමට යොදාගන්නා බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...