තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ට ද චෝදනා එල්ලවී තිබේ.
සැකකරුවන් අද (03) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී පෙබරවාරි 07 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කෙරුණි.
No comments:
Post a Comment