Sunday, 27 February 2022

රුසියාව යුක්‍රේග්නයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් අවධානය යොමු කර තිබේ.

වතිකානයේ මාධ්‍ය කාර්යාලය පවසා ඇත්තේ, ශුද්ධෝත්තම පියතුමන් මේ සම්බන්ධයෙන් වතිකානයේ රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡා කළ බව ය.

මේ අතර, යුක්‍රේනය සහ රුසියාව සාමකාමී බවට පත්විය යුතු බවට එතුමන් ඉල්ලීමක් ද කර තිබේ.

මෙම යුද්ධය "සිය හදවතට විශාල රිදුමක්" බව උන් වහන්සේ පවසා ඇත.

දෙරට අතර සාමය පතා මාර්තු මස 2 වන දා විශේෂ උපවාස දිනයක් ලෙස උන් වහන්සේ නම් කර තිබේ.



No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...