Sunday, 6 March 2022


හෙට, එනම් මාර්තු 07 සඳුදා දිනයේ උදෑසන 8 සිට රාත්රි 11 දක්වා අතර කාලය තුල පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීකා කොමිසම සඳහන් කරයි.

මෙම පැය 7.30ක කාලය කලාප දෙකක් සඳහා ක්රියාත්මක වනු ඇති බවත් අනෙක් සෙසු කලාපයන් හී පැය තුනක විදුලි කප්පාදුවක් සිදුවනු බවත් කොමිසම සඳහන් කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...