Sunday, 13 March 2022


අද  දිනයේදී කාණ්ඩ දෙකක් යටතේ පැය 07ක් විදුලි කප්පාදු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙතට සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.


ඒ අනුව A සිට L දක්වා කාණ්ඩයට සහ P සිට W දක්වා කාණ්ඩයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 05ක කාලයක් විදුලිය විසන්ධි කරනු ඇත. 


ඊට අමතරව සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුලදී පැය 02ක කාලයක් ඉහත කාණ්ඩයන් සඳහා විදුලිය විසන්ධි කෙරෙනු ඇත.


කෙසේ වුවත් මහජන උපයෝගීතා කොමිසම විසින් මේ දක්වා මේ දක්වා සිය අවසරය ලබාදී නොමැති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...