Sunday, 13 March 2022


ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳුදා සහ අඟහරුවාදා දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් මූල්‍ය ආධාර සඳහා ඉල්ලීමක් ලැබී නොමැති බවත්, ඉල්ලීම් ලද හොත් ඒ් සඳහා ඇති විකල්පයන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත් Masahiro Nozaki වැඩිදුරටත් මෙහිදී පවසා ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...