Thursday, 10 March 2022

මාර්තු 08 දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 632 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමත කොරෝනා ආසාදිතයින් ගණන 653,661කි.

මේ අතර, මෙරටින් තවත් කොවිච් මරණ 11ක් වාර්ත විය.

වයස අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකු ද වයස අවුරුදු 30-60 අතර පුද්ගලයින් 04 දෙනෙකු ද වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 06 දෙනෙකු ද මිය ගිය පිරිස අතර වෙති.

මෙම පිරිස අතර කාන්තාවන් 06 දෙනෙකු සහ පුරුෂයින් 05 දෙනෙක් වෙති.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිච් මරණ ගණන 16,350ක් දක්වා ඉහළ ගොස් තිබේ.


කාංචනා විජයබණ්ඩාර

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...