Friday, 18 March 2022


හිසෙහි ජටා බැඳ තියුණු ආයුධ රැගෙන නාවල ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලකට අද 18 අළුයම පැමිණි පුද්ගලයන් පස්දෙනකු පොම්පකරුවන්ට පහර දී මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

ඉන්ධන ලබා ලබාගැනීමේ මුවාවෙන් ප්ලාස්ටික් බූලියක් රැගෙන ත්රීරෝද රථයකින් පැමිණෙන කොල්ලකරුවන් පස් දෙනා පොම්පකරුවන් අසලට පැමිණ පහරදී ,පිටුපස සඟවා ගෙන තිබූ තියුණු ආයුධය අත දරාගෙන බියගන්වා මුදල් කොල්ල කා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කොල්ල කෑ මුදල කොපමණ දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිසිය සඳහන් කරයි .කොල්ලය සිදුවන ආකාරය එහි සිසිටිවි කැමරාවක සටහන් වෙයි.
කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් රැසක් ලැබී ඇතැයි ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...