Monday, 28 March 2022


ශ්රීලංකන් ගුවන් සමාගම විසින් ශ්රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකරන ගුවන්ගමන් අද (28) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගුවන් සමාගමට පාලනය කළ නොහැකි හේතු නිසා එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත්කරමින් ශ්රීලංකන් ගුවන් සමාගම පැවසීය.
රුසියාවේ තත්ත්වය යථා තත්ත්වයට පත්වූ පසු නැවත එම මෙහෙයුම් ආරම්භකිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පැවසීය.
ශ්රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර සතියකට දෙවරක් ගුවන්ගමන් සිදුකළේය.


SriLankan Airlines has decided to suspend flights between Sri Lanka and Moscow, Russia from today (28). SriLankan Airlines said in a statement that the decision was taken due to uncontrollable reasons.

The company said it hopes to resume operations once the situation in Russia recovers.
SriLankan Airlines flies twice a week between Colombo and Moscow.


(Upeksha Wijesinghe)

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...