ඔස්කාර් සම්මාන උළෙල අතරතුරදී හොලිවුඩ් නළු විල් ස්මිත් ගෙන් පහරකෑමට ලක්වූ ප්රහසන නළු ක්රිස් රොක් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීම ප්රතික්ෂේප කර තිබේ.
ස්මිත්ගේ බිරිඳ හිසකෙස් හැලීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ක්රිස් රොක් එය ඉස්මතු කරමින් උපහාසාත්මක කතාකරමින් සිටින විට වේදිකාවට ගිය ස්මිත් නිවේදන කටයුතු කරමින් සිටි රොක් ට පහරක් එල්ල කළේය.
මේ අතර ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ ඔවුන් එම පහරදීම සම්බන්ධයෙන් දන්නා බවත් නමුත් එහි වින්දිතයා ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමට ප්රතික්ෂේප කළ බවය.
Comedian Chris Rock, who was attacked by Hollywood actor Will Smith during the Oscars, has refused to report the incident to police.
Smith's wife suffers from hair loss, and while Chris Rock is highlighting it and making sarcastic remarks, Smith goes on stage and hits Rock, who was making announcements.
Meanwhile, the Los Angeles Police Department said they were aware of the attack but the victim refused to report it.
(Upeksha Wijesinghe)
No comments:
Post a Comment