Wednesday, 9 March 2022


අත්යාවශ්ය නොවන භාණ්ඩ 367ක් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අද රාත්රී නිකුත් කිරීමට. මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

මෙසේ ආනයනය සීමා කිරීමට නියමිත භාණ්ඩ අතර ඇපල්, මිදි, රට ඉඳි ඇතුළු පළතුරු වර්ග, චීස් වැනි කිරි ආශ්රිත නිෂ්පාදන, චොකලට්, ජලය, පළතුර බීම, බීර, සිගරට්, සුවඳ විලවුන්, සබන්, ඉටිපන්දම්, පාවහන්, ඇඳුම්, වීදුරු භාණ්ඩ, සෙරමික් භාණ්ඩ, ශීතකරණ, වාය සමීකරණ යන්ත්ර, අත් ඔරලෝසු, සංගීත භාණ්ඩ, සෙල්ලම් භාණ්ඩ, බල්බ ඇතුළු භාණ්ඩ රාශියක් ඇතුළත් වෙයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...