අද මධ්යම රාත්රියේ සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.
මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කට ආසන්න ප්රමාණයකින් ඉහළ යනු ඇති බව ඔහු එන් කේ ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.
No comments:
Post a Comment