Saturday, 5 March 2022


බංග්ලාදේශයේ ක්රියාත්මක සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Agora Limited හි 100% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට Softlogic Retail Holdings (Private) Limited කටයුතු කරනු ලබන බව නිවේදනය කර සිටී.

Softlogic Retail Holdings (Private) Limited යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ සමාගමක් සමූහයක් වන Softlogic Holding PLC හි අනුබද්ධ සමාගමකි.
Agora Limited යනු බංග්ලාදේශයේ ඩකා අගනුවර මූලස්ථානය කර ගත් දෙපාර්තමේන්තු ගබඩා සහ සිල්ලර වෙළඳසැල් දාමයක් ක්රියාත්මක කරන සිල්ලර සුපිරි වෙළඳසැල් ජාලයකි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...