යල කන්නයේ වී වගාව සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර ආනයනය කිරීමට සහ රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ මෙම පොහොර ගොවීන් වෙත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
2022 යල කන්නයේදි හෙක්ටයාර ලක්ෂ 6ක පමණ භූමි ප්‍රමාණයක වී වගා කිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 38500ක් අවශ්‍ය බව ගණනය කර ඇත.
මියුරේට් ඔෆ් පොටෑෂ් යනු පොටෑසියම් අඩංගු රසායනික පොහොරක් වන අතර ගොවිහු බණ්ඩි පොහොර ලෙස මෙය හඳුන්වති.
අමරා ලියාගත්
No comments:
Post a Comment