Thursday, 17 March 2022






පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළු දිනා ගැනීමට සමත් විය.

පුවටෝ රිකෝ රාජ්යයේ සැන් ජුවාන් අගනුවරදී ඊයේ(16) 70වන ලෝක රූ රැජින තරගාවලිය පැවැත් විණි.
එහිදී රටවල් 97ක තරගකාරියන් අතරින් කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කාය.
පසුගිය වර ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳූ ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං, ඇයට කිරුළ පැලඳවූවාය.
23 හැවිරිදි වියේ පසුවන කැරොලිනා කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටින අතර නිරූපිකාවක් ලෙසත් කටයුතු කරයි.
ලෝක රූ රැජින තරගාවලියේ පළමු අනු ශූරතාව අමෙරිකාවේ ශ්රී සියැනිට හිමිවිය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...