Wednesday, 9 March 2022


ඉහළ ගිය රත්රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළෙඳපොළේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම රන් මිල වාර්තා වී තිබේ.
ඒ, රුසියානු – යුක්රේන යුද වාතාවරණය හේතුවෙනි.
රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2055කට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මෙරට රන් මිලද ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම මිල ප්රමාණය වාර්තා කර තිබේ.
හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 135,000ක් වාර්තා වෙයි.
එසේම එම මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 125,000ක් ලෙසටය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...