Tuesday, 8 March 2022


දුම්වැටියක් මිලට ගැනීම සඳහා ලෝකයේ වැඩිම මුදලක් වැය කිරීමට සිදුවන්නේ ශ්රී ලංකාවේදී බව ලෝක සෞඛ්ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

මෙම වාර්තාව සකස් කර ඇත්තේ 2020 වර්ෂයේ ප්රවණතා පාදක කොටගෙන ශ්රී ලාංකිකයන්ගේ ඒකපුද්ගල කරයශක්ති සාමාන්ය අනුව බව එම සංවිධානය කියයි.
නීත්යානුකූල සන්නාම වලින් ශ්රී ලංකාවේ වෙළෙඳපොළ තුළ විකිණීමට ඇති දුම්වැටි වල පවතින ඉහළ මිල ගණන් යටතේ ගෝලීය නීති විරෝධී දුම්වැටි වෙළඳාමේ ප්රමුඛ ඉලක්කයක් බවට ශ්රී ලංකාව පත්ව ඇති බවද එම වාර්තාව අනතුරු අඟවයි.
රි ලංකාවේ පවතින නෛතික රාමුව තුල ඇති දුර්වලතා හේතුවෙන් ද නීති විරෝධී දුම්වැටි වෙළදාම ඉහළ යාමට හේතුවක් වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...