විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා නීතිය ඉවත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
ඒ අනුව සියලුම බලපත්රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලිය සම්බන්ධයෙන් නියම කර තිබූ උපරිම සීමාව ඉවත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
No comments:
Post a Comment