Monday, 14 March 2022


මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළ යමින් පවතී.

අද දිනයේ කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසන අන්දමට රන් මිල තවදුරටත් ඉහළගොස් තිබේ.
එම නිෂ්පාදකයන් පවසන්නේ රුසියා යුක්රේන අර්බුදය හමුවේ මෙලෙස රන් මිල ඉහළගොස් ඇති බවය.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 150,000ක් ලෙසටය.
එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 139,000ක් ලෙසටය.
මේ අතර අද දිනය වනවිට කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසන්නේ මෙරට රන් වෙළෙඳපොළේ දැඩි හිඟයක් නිර්මාණය වී තිබෙන බවය.
කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට ඩොලර් 1,974ක් දක්වා අඩුවීමක් ද පෙන්නුම් කර තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...