ඊයේ (මාර්තු. 1) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 914 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 646,948කි.
මේ අතර, මෙරටින් තවත් කොටිඩ් මරණ 22ක් ඊයේ (මාර්තු. 1) වාර්තා විය.
වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වයස අවුරුදු 30-60 අතර පුද්ගලයින් 2 දෙනෙකු සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය පිරිස අතර වෙති.
මෙම පිරිස අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පුරුෂයින් 11 දෙනෙක් වෙති.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිච් මරණ ගණන 16,244ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමරා ලියාකත්
No comments:
Post a Comment