Thursday, 17 March 2022


ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් වලට අමතරව අද දිනයේ පෙට්රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ.

ඉන්ධන හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හිකිවිය.
ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් ඊයේ දිනයේ වසා තැබුනු අතර විවෘත කර තැබූ ඉන්ධන පිරිවුම් හල් අසල ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම්ද දක්නට ලැබිණ.
ජනතාව බූලි සහ කෑන් රැගෙන පැය ගණන් දිගු පෝලිමි වල රැදී සිටිනුද දක්නට ලැබිණ..


නිමල කොඩිතුවක්කු
ඡායාරූප : ජයමාල් චන්ද්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...